පුරාවිද්‍යා උරුමයන් සහිත ස්ථාන සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම

පුරාවිද්‍යා උරුමයන් සහිත ස්ථාන සඳහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.



ඔබගේ ප්‍රවේශපත්‍රයෙන් ලැබෙන ආදායම බැර කරනු ලබනුයේ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාත්මක උරුම ආරක්ෂා කිරීම ,සංරක්ෂණය කිරීම සහ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි


මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ශී‍්‍ර ලංකාවේ සීගිරිය,අනුරාධපුරය සහ පොළොන්නරුව ඇතුළු ප‍්‍රධාන පුරාවිද්‍යාත්මක ස්ථාන තිහකට ආසන්න ප‍්‍රමාණයක උරුම කළමනාකරණ කටයුතු සිදු කරයි. මෙම ස්ථාන අතරින් සීගිරිය,අනුරාධපුරය සහ පොළොන්නරුව යන ලෝක උරුම ස්ථාන සඳහ ද, තවත් උරුම ස්ථාන හා කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංචාරකයන් සඳහා ප‍්‍රවේශ පත‍්‍රයන් නිකුත් කරනු ලබයි. මෙම ප‍්‍රවේශ පත‍්‍ර මිල දී ගැනීමේ දී ප‍්‍රවේශපත් කවුළුවලදී සංචාරක ඔබට ඇතිවන අපහසුතා මග හරවා ගැනීම සඳහා අන්තර්ජාලය මගින් එම ප‍්‍රවේශපත්‍ර ඇණවුම් කිරීමේ අවස්ථාවක් මෙමගින් සලසා දී ඇත.


ඉදිරියට යන්න